ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට සාමකාමී විරෝධතා කිරීමට ඇති අයිතියට බාධා නොකරන බව යි.
රඹුක්නදී ඊයේ දින සිදු වූ සිදුවීම පිළිබඳව අපක්ෂපාතිව සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පොලිසිය විසින් කරනු ඇතැයිද ජනාධිපතිවරයා සිය සටහනෙන් පවසා සිටියි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කම්පාවට පත් වන බවත් උද්ඝෝෂණ අතරතුර කලහකාරී ලෙස හැසිරීමෙන් වලකින ලෙසත් සිය සටහන මගින් ඉල්ලා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...