දේශීය පුවත්

මේ වනවිට 21 වන සංශෝධන කෙටුම්පතේ අවසන් අදියරේ කටයුතු වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරමින් පවතින බව අන්තර්ජාල පුවත් වෙබ් අඩවි වාර්තා පවසයි.
මෙම කාර්යට සහාය වීම පිණිස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාද මේ වනවිට අරලිය ගහ මන්දිරයට පැමිණ ඇති බව ඒම වාර්තා පවසයි.
සුමන්තිරන් මන්ත්‍රීවරයා ද ඇතුලුව අගමැතිවරයාගේ මූලිකත්වයෙන් 21වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා වට ගණනාවක් අරලිය ගහ මන්දිරයේදී පසුගිය දින කිහිපයේම පැවැත්වී තිබුණු බව එම වාර්තා වැඩිදුරටත් පවසා සිටී.
කෙටුම්පත කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අරලියගහ මන්දිරයට සම්බන්ධ ආරංචි මාර්ග පවසන බව එම පුවත් වෙබ් අඩවි පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More