රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය අතරතුර පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ හිටපු සාමාජිකයෙකු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක රුවන් විජේවර්ධන මහතා මේ වන විටත් රඹුක්කන ප්‍රදේශයට පැමිණ ඇති බව පවසන එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචි මාර්ග , කෑගල්ල රෝහල ආශ්‍රිතව සිය නීතිඥයන්ගේ සහය නොමිලේ විරෝධතාවය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන්ට ලබා දීමට කටයුතු සම්පාදනය කරන බවද පවසයි.
මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලය පවසන්නේ මිය ගිය පුද්ගලයා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවෙකු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...