රඹුක්කනට පොලිස් බල ප්‍රදේශයේදී අද ඇතිවූ නොසන්සුන්කාරී තත්වය හමුවේ පොලිසිය කලහකාරි ලෙස හැසිරුණු පිරිසට වෙඩි තැබීමට පෙර එම පිරිස් විසින් ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයකට අලාභ හානි කර ගිනි තැබීමට උත්සහා ගත් බව පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා පැවසුවේය. සමාජ මාධ්‍යය ජාලා අතර සංසරණය වන වීඩියෝ පටයක් මගින් ඒ බව තහවුරු වන බව අප වාර්තාකරුවෝ පවසති. පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යය ජාලා පරිශීලකයන් අතර සංසරණය වන එම වීඩියෝ පටයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...