මෙම වසරේ (2022) මාර්තු මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 1.7 ක ශුද්ධ ලාභයක් ලැබූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2006 වසරෙන් පසු පළමු ලාභදායී සිව්වන කාර්තුව වාර්තා කර ඇති බවත් ‘ කොවිඩ්’ වසංගතය හමුවේ මෙම ලාභය ලැබීම අභියෝගයක් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...