රඹුක්කන ප්‍රදේශයේ පැවැති විරෝධතාවයකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (22 දා) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අවට රැඳී සිටි පිරිස්වලින් ඔහුට දැඩි විර...
ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එහි නිර්දේශ සියල්ල ඉටු නොකොට ඒක පාක්ෂික අයුරින් ඇතැම් කරුණු වසන් කරලීම හා සත්‍ය හෙළිදරව් වීම වළක්වාලමින් වත්මන් රට පාලනය කරන පාලකයා කිරීම තරයේ හෙළාදකින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්...
ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදු කළ යුත්තේ ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරි කරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝග එක්සත්ව ජය ගැනීම සඳහා පාර්ලි...
පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාව විසින් යුක්‍රේනය "ආක්‍රමනය" කිරීමෙන් ඇරැඹි රුසියානු යුක්‍රේන යුද්ධයේ ඉතාමත් තීරණාත්මක ජයග්‍රහනයක් අත් පත් කර ගැනීමට රුසියාව සමත් වී ඇත්තේ යුක්‍රේනයේ මරියුපෝල් නගරය රුසියානු හමුදා යටතට ගැනීමත් සමඟ බව විදෙස් විත්ති විචාරකයෝ පවසති. ...
පාස්කු ප්‍රහාරකයින්ට දඬුවම් ලබාදිය හැක්කේ තමාගේ පමණක් බවට ජාතික ජ වි පෙ නායක අනුර කුමාර දිසානායක විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසූ විට එම සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර අදහස් දක්වමින්, "ජනතා විමුක්ත...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමකට පත්කර ගතහැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ...
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ යෝජනාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගෙන ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරුවරයෙක් වන විජිත හේරත් මහතා පත්කර ඇත.
ඒ මහතා මේ වන විට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරෙන අද දින ඉන් මියගිය අය සිහිපත්කර රට පුරා දේවස්ථානවල විශේෂ පූජාවන් පැවැත් විණි. එහිදී මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පූජාවක් පැවැත්විණි. කොළඹ ගෝල්ෆේස් පිටියේදීද අද පාස්කු ප්‍රහාරයෙන් මියගිය...ලිට්රෝට නව සභාපතිවරයෙක්
April 22, 2022 5:09 am
පාස්කු ප්‍රහාරයේ තෙවසර සිහිකරයි
April 21, 2022 1:52 pm
ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීමට තවත් ඩොලර් මිලියන 500 ණය ආධාරයක් ලබාදීමට ඉන්දීය රජය එකගතාවය පළකර ඇතැයි විදේශ ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසයි. එසේම බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 450 ගෙවීම කල්දැමීමට එරට රජය එකගතාවය පළකර ඇති බවද විදේශ ඇමැතිවරයා සඳහන් කරයි.
ගාලුමුවදොර පිටියට පැමිණ එහි සිටින විරෝධතාකරුවනට සහාය පළකරන ප්‍රකාශයක් කළ කුට්ටිගල පොලිසියේ සේවය කළ සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. මෙම වැඩ තහනම් කිරීම ඉකුත් 14 වැනිදා සිට ක්‍රියාත්මකය.
20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර පාර්ලිමේන්තුවට බලය දෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ යෝජනාව සමගි ජන බලවේගය විසින් අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා. සජිත්ගේ යෝජනාව විධායක ජනපතිධුරය අහෝසිකිරීමයි.
ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා ...ගෝල්ෆේස් ගිය සැරයන්ගේ වැඩතහනම්
April 21, 2022 1:48 pm
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කතානායකට අතට
April 21, 2022 12:56 pm
ජනතා පරමාධිපත්‍යයේ උරුමකරුවන් වන ලාංකේය පුරවැසියන් ප්‍රමුඛව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායක මහින්ද යාපා අබේවර්ධන, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වර...
රාජපක්ෂ පවුලේ අත්වල ගෑවුනු ලේ තවදුරටත් කුරහන් සාටකයෙන්, පැරණි රණවිරු ගායනාවලින් හෝ කසාවතට මුවාවී වසා ගැනීමට නොහැකි බවත් එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල ඉල්ලා අස්ව ගෙදර යා යුතු බව හතළිස් තුන් වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සඳහන්...
රඹුක්කන සිදුවූ ජීවිත හානිය අන්තිම ජීවිත හානිය ලෙස සලකා මහජන හඬට අවනත වන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා රජයෙන් ඉල්ලා සිටියේය. රඹුක්කන සිද්ධිය ඉතා කනගාටුදායක සිද්ධියක් බවත් ඩීසල්, පෙට්‍රල්, ගෑස් නැතිව ජීවත් වීමට නොහැකි ආර්ථික තත්ත්වයක සිට...
ශ්‍රී ලංකාව තමන්ගේම කොටසක් බවට පත් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බව පවසමින් සමාජ මාධ්‍යවල සැරිසරන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතාගේ ට්විටර් පණිවිඩයක් ලෙසින් සැකසී ඇති පණිවිඩය අසත්‍ය බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇතැයි ඉන්දීය මාධ්Ȁ...
ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහළ යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි. ඩීසල් මිල ඉහළ දැමීමට අමතරව ඩොලරයේ අගය ඉහළ යාම සහ අමතර කොටස් මිල ඉහළ යාම හේතුව...
වත්මන් ජනතා අරගල විසඳීමට සියලු විකල්ප ගෙන අවසන් බැවින් පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂ එක්වී අවසන් තීරණයක් ගෙන ජනාධිපතිවරයා වෙත දන්වා විසඳුමක් ලබාගත යුතු බව එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රඹුක්කන සිද්ධිය සහ වත්මන් දේශපාලන අර්...
රඹුක්කනදී වෙඩි වැදී මියගිය තම පියා වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බව සිද්ධියේදී මියගිය 42 හැවිරිදි චමින්ද ලක්‍ෂාන් මහතාගේ දියණිය ඊයේ (20 දා) මාධ්‍ය හමුවේ පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දියණිය මෙසේද කියා සිටියාය. “තාත්තා අපිට දවල් කියලා ගියේ ෂෙඩ් එකට පෙට්‍රල...
සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසීම්, ඉෂාක් රහුමාන් සහ එම් එස් තවුෆික් යන මහත්වරු මෙතෙක් ආණ්ඩුවට ලබාදුන් සහාය තවදුරටත් දක්වන්නේ නැති බව පවසති.
Posts navigation
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...