දේශීය පුවත්

ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදු කළ යුත්තේ ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරි කරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝග එක්සත්ව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති වරයා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටී.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරභාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බව අවම වශයෙන් මේ දැබෙන තත්පරයේ දී හෝ අප අවබෝධ කරගත යුතුව තිබේ යන්නයි. මැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී, ජාතික න්‍යාය පත්‍රය පෙරදැරි කරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ⁣ගොඩනගා අභියෝග එක්සත්ව ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එම ලිපිය මෙසේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More