20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර පාර්ලිමේන්තුවට බලය දෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ යෝජනාව සමගි ජන බලවේගය විසින් අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා. සජිත්ගේ යෝජනාව විධායක ජනපතිධුරය අහෝසිකිරීමයි.
ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රී අස්සන් ගැනීම මේ වන විට සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. එයට අස්සන් තැබීම පිළිබඳව විමල් පාර්ශ්වයේ 15 , මෛත්‍රී පාර්ශ්වයේ 12 හා රනිල් වික්‍රමසිංහ තවම එකඟතාව පළ කර නැත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් නෙරපීම සඳහා වන දෝෂාභියෝගයකට අස්සන් ගැනීමද මේ වන විට ආරම්භ කර තිබේ. කෙසේවෙතත් විමල් පාර්ශ්වයේ 15 , මෛත්‍රී පාර්ශ්වයේ 12 , රනිල් වික්‍රමසිංහ ඊට අස්සන් තැබීමට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...