දේශීය පුවත්

රාජපක්ෂ පවුලේ අත්වල ගෑවුනු ලේ තවදුරටත් කුරහන් සාටකයෙන්, පැරණි රණවිරු ගායනාවලින් හෝ කසාවතට මුවාවී වසා ගැනීමට නොහැකි බවත් එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල ඉල්ලා අස්ව ගෙදර යා යුතු බව හතළිස් තුන් වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සඳහන් කළේය.

නිරායුධ ජනතාවට වෙඩි තබා ඝාතනය කිරීමට නියෝග දුන් සහ එය ක්‍රියාත්මක කළ සියලු දෙනා හට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පොලිසිය භාර ඇමැතිවරයා සහ පොලිස්පතිවරයා වූ වහා ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එම අදහස් පළ කළේ කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි හතළිස් තුන් වන සේනාංක මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More