ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීමට තවත් ඩොලර් මිලියන 500 ණය ආධාරයක් ලබාදීමට ඉන්දීය රජය එකගතාවය පළකර ඇතැයි විදේශ ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසයි. එසේම බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 450 ගෙවීම කල්දැමීමට එරට රජය එකගතාවය පළකර ඇති බවද විදේශ ඇමැතිවරයා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...