රඹුක්කන ප්‍රදේශයේ පැවැති විරෝධතාවයකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (22 දා) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අවට රැඳී සිටි පිරිස්වලින් ඔහුට දැඩි විරෝධතාවයක් එල්ල විය.
පොලිස්පතිවරයා පෙරවරුවේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ සිය නිලරථයෙන් බැස කොමිසම හමුවට යමින් සිටියදී සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති කිහිපයක පිරිස් පොලිස්පතිවරයා වෙත විවිධ සටන් පාඨ කියමින් සිය විරෝධතාවය දැක්වූහ. පොලිස්පතිවරයා පෙරවරු 11.30 ට පැමිණ දහවල් 1.30 ට පමණ ප්‍රකාශ ලබාදී පිටව ගොස් තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...