දේශීය පුවත්

ශ්‍රී ලංකාව වැඩි මිලකට ඩුබායි රාජ්‍යයෙන් බොරතෙල් මිලට ගනිද්දී ඉන්දියාව විසින් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් මිලට ගැනීම දෙගුණයකින් වැඩි කර ඇත. ඉන්දීය මාධ්‍ය හෙළි කළේ මේ මාසය තුළ බොරතෙල් බැරල් මිලියන 11ක් ලබාගැනීමට ඉන්දියාව කටයුතු කර ඇති බවයි. ඒ සඳහා බටහිර රටවල් කිසිදු තහනමක් ...

13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බැවින් මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. කාන...

රටේ බොහෝ ආන්දෝලනාත්මක අවස්ථාවලදී තීරණාත්මක කාර්යය භාරයක් ඉටුකරන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ (PNF) වැඩබලන සභාපතිවරයා ලෙස ඉංජි⁣නේරු කපිල රේණුක පෙරේරා මහතා පත්ව ඇත. එම පෙරමුණේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සභාපති ධුරයෙන් ඉවත්වන බවට කරන ලද දැනුම්දීමකට අනුව ...

රට මුහුණ දී සිටින අභියෝගාත්මක වාතාවරණය හමුවේ රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි වියදම් කපා හැරීමට සහ දැඩිව පාලනය කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව විවිධ චක්‍රලේඛ මගින් දැනටමත් හඳුන්වාදී ඇති ඉන්ධන හා සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ...

ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ගත් තීරණයෙහි කිසිදු වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයේ සිට යෝජනා කෙරෙන අන්තර්වාර පාලනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් එකඟ නැතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය. ඔහු වියරු විකෘති මනසක් සහිත ජනාධිපතිවරයෙකු බැවින් කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි යැයිද හෙතෙම කීවේය. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා...

විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල ඊයේ(26) සවස විරෝධතාවක නිරත වූහ. මේ සුන්දර රටට විදේශ විනිමය රැගෙන එන තමන්ට නිදහසේ රට පුරා සංචාරය කිරිමට අවශ්‍ය වටපිටාව සකසා දෙන්නැයි ඔවුහු විරෝධතාවය මගින් පවසති. උද්ඝෝෂණ පෙළපාලි කොතරම් පැවැතියත් රටේ සංචාරය කිරීමට එය බාධාවක් නොවිය යුතු බව ද උද්...

අප්‍රේල් 26 රාත්‍රි සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල වැඩිවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860ක් වනු ඇත. කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1945ක් සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් ස...

පවතින විදේශ සංචිත අර්බුදයට පිළියමක් ලෙස මෙතෙක් මෙරට ක්‍රියාත්මක කෙරුණු විදේශිකයන් සඳහා දීර්ඝ කාලීන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනසකට ලක් කරමින් නව වාස වීසා ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා ඇමැති මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍...

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

21 වැනි සංශෝධනය නමින් පැමිණෙන කුමන්ත්‍රණයට මේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ගොදුරු නොවිය යුතු බවත් එසේ වුවහොත්  පාර්ලිමේන්තුවට "කුරියර් සර්විස්" හරහා කඹ ටිකක් එවීමට සිදුවන  බවත් ඊට හේතුව මේ සංශෝධනය හරහා පැමිණෙන බෙදුම්වාදී යෝජනාවලට අත ඔසවා ඔවුන්ට නැවත දේශපාලනය කිරීමට ඉඩක් නො...

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඛනිජ තෙල් ආනයනය කර භාවිතා කිරීමට තෝරාගත් අංශ සඳහා බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය පරිදි ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම සංශෝධනයෙන් පසු විදුලි බල, ධීවර සහ අපනයන කර්මාන්ත අංශ වලට සෘජුවම ඉන්ධන ආනයනය කිරීමට හැකියාව...

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව පවසා ඇති බව අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කර සිටී. අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බ...

මේ වන විට සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩුවේ පක්ෂ එකොළහේ කණ්ඩායමට අමතරව දෙමළ සහ මුස්ලිම් පක්ෂවල සහෝගය ලැබෙන බව ප්‍රකාශ කර සිටී. ඒ අනුව අන්තවාදී මුස්ලිම් පක්ෂ සහ බෙදුම්වාදී දෙමළ පක්ෂ...

මීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය වහා හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එය රටේ සාමය ඇති කිරීමට ඉවහල් වන බවද කී උන්වහන්සේ මෙරට මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකිවේවා යැ...

විදුලි බිල සියයට සියයකින් ඉහළ දැමීමට ලංවිම කර තිබෙන ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය පළවූ බව ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ඒ අනුව ඇතැම් විදුලි ගාස්තු සියයට තුන් හාරසියයකින් වැඩිවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

රත්තනදෙණියේ මේධානන්ද හිමියෝ සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් එක්නැලිගොඩ සහ ඇහෙළේපොල කළ ආකාරයේ ද්‍රෝහී ක්‍රියාවක් කරමින් සිටින බව පවසති. උන්වහන්සේ තැබූ සම්පූර්ණ සටහන පහතින්... "ගම්ම්පිලට විමල්ට ආණ්ඩුව විවේචනයට කොතෙකුත් සාධාරණ හේතු ...

සතියකට අධික කාලයක් ගනුදෙනු සිදු නොකර වසාදමා තිබූ කොටස් වෙළෙඳපොළ ඊයේ (25දා) විශාල ලෙස කඩාවැටීම නිසා ගනුදෙනු අත්හිටුවීමට සහ පසුව ඊයේ දිනට කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදුවිය. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සතියකට පසු ඊයේ උදේ ආරම්භ වුවත් කොටස් වෙළෙඳපොළේ එස්. ඇන්ඩ්. පී. ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දැඩි ...

රට යළි ගොඩනගා ගැනීම සඳහා ජනතාව ඉල්ලන වෙනස සිදු කිරීමට ඉතා කඩිනමින් කළ යුත්තේ අන්තර් කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම බව දේශය සුරැකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමයන් පවසනවා. අද රට මුහුණ දී සිටින ආරාජිකත්වය හා ආර්ථික අර්බුදය පිළිබඳව ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇ...

ආණ්ඩුවට එරෙහි ජනතා අරගලයට සාහ පිණිස දුම්රිය වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර ඇත. ඒ අනුව එම වැඩ වර්ජනය 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. වර්ජනය සඳහා වෘත්තී...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...