මීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය වහා හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
එය රටේ සාමය ඇති කිරීමට ඉවහල් වන බවද කී උන්වහන්සේ මෙරට මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකිවේවා යැයි ද එහිදී යාඥාවකට එක්වෙමින් සඳහන් කළහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් හා දිවි ගලවාගත් වින්දිතයන් ඇතුළු ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් තුන්දහස් පන්සියයක් පමණ අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...