විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල ඊයේ(26) සවස විරෝධතාවක නිරත වූහ.
මේ සුන්දර රටට විදේශ විනිමය රැගෙන එන තමන්ට නිදහසේ රට පුරා සංචාරය කිරිමට අවශ්‍ය වටපිටාව සකසා දෙන්නැයි ඔවුහු විරෝධතාවය මගින් පවසති.
උද්ඝෝෂණ පෙළපාලි කොතරම් පැවැතියත් රටේ සංචාරය කිරීමට එය බාධාවක් නොවිය යුතු බව ද උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...