ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයේ සිට යෝජනා කෙරෙන අන්තර්වාර පාලනයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් එකඟ නැතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.
ඔහු වියරු විකෘති මනසක් සහිත ජනාධිපතිවරයෙකු බැවින් කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි යැයිද හෙතෙම කීවේය.
ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉවත්ව යා යුතු බවත් අනතුරුව කෙටි කාලයකට පාර්ලිමේන්තුවේ අන්තර්පාලනයක් ගොඩනඟා කඩිනමින් මැතිවරණයකට යා යුතු බවත් දිසානායක මහතා පැවසීය .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...