රට යළි ගොඩනගා ගැනීම සඳහා ජනතාව ඉල්ලන වෙනස සිදු කිරීමට ඉතා කඩිනමින් කළ යුත්තේ අන්තර් කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම බව දේශය සුරැකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමයන් පවසනවා. අද රට මුහුණ දී සිටින ආරාජිකත්වය හා ආර්ථික අර්බුදය පිළිබඳව ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත විශේෂ සංදේශයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර ඇත.
පවතින අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යස්තාව ට අනුව දින 3 ක ඇතුළත විසදා ගත හැකි බවද දේශපාලන නායකයින් මෙවැනි මොහොතක පක්ෂ පාට අත්හැර ජන ජීවිතය ගොඩනගා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු බව ද අවධාරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...