දේශීය පුවත්

13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බැවින් මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයේදී පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් කළ ආකාරයට මෙම අවස්ථාවේදීත් 13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා කුමන්ත්‍රණ සිදුවිය හැකි බව ඒ මහතා පැවසීය.

ඉන්දියාව ඇතුළු බලවේග ඒ සඳහා බලපෑම් කරන මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම රැවුල පත්තුවූ අවස්ථාවේදී සුරුට්ටු පත්තු කිරීම වැනි කටයුත්තක් බවත් පැවසූ අමරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට කටයුතු නොකර බඩගින්නේ මැරෙන්න හදන ජනතාව සඳහා පිළියම් සෙවිය යුතු බවයි.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More