මේ වන විට සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩුවේ පක්ෂ එකොළහේ කණ්ඩායමට අමතරව දෙමළ සහ මුස්ලිම් පක්ෂවල සහෝගය ලැබෙන බව ප්‍රකාශ කර සිටී.
ඒ අනුව අන්තවාදී මුස්ලිම් පක්ෂ සහ බෙදුම්වාදී දෙමළ පක්ෂ සමඟ එකතුවී 69 ලක්ෂයක ජනතා විශ්වාසයෙන් යුතුව ආණ්ඩුව පත් කිරීමට දායක වූ කණ්ඩායම් සහයෝගය දැක්වීම ඉතිහාසයේ සරදමකට වඩා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව පවතින අර්බූදය කළමණාකරණය කර ගැනීමට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් වල තිබෙන නොහැකියාව ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...