ශ්‍රී ලංකාව වැඩි මිලකට ඩුබායි රාජ්‍යයෙන් බොරතෙල් මිලට ගනිද්දී ඉන්දියාව විසින් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් මිලට ගැනීම දෙගුණයකින් වැඩි කර ඇත.
ඉන්දීය මාධ්‍ය හෙළි කළේ මේ මාසය තුළ බොරතෙල් බැරල් මිලියන 11ක් ලබාගැනීමට ඉන්දියාව කටයුතු කර ඇති බවයි. ඒ සඳහා බටහිර රටවල් කිසිදු තහනමක් පනවා නැත. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ ඩොලර් 35ක් අඩුවෙන් රුසියාව විසින් ඉන්දියාවට බොරතෙල් අලෙවි කරන බවයි.
ඉන්දියාවේ රිලසන්ස් නමැති ලොව විශාලත ම තෙල් පිරිපහදුවටද රුසියාවෙන් තෙල් මිලට ගන්නා බව හෙළි වී ඇත.
ශ්‍රී ලංකාවට ඩීසල් අලෙවි කරන ඉන්දීය අයිඕසී සමාගම ද රුසියාවෙන් තෙල් මිලට ගනියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...