දේශීය පුවත්

ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ සහ අරලියගහ මන්දිරය අසල ‘මයිනා ගෝ ගම’ විරෝධතාවයන්ට මැරවරයින් පිරිසක් පහර දීමේ සිද්ධියෙන් පසු ඇතිවූ උණුසුම් සිද්ධීන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ප්‍රාදේශීය සභා සභාපතිවරයකු, උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු 9 දෙනකු මරුමුවට පත් වී තවත් 260 දෙනකුට අධික පිර...

ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ප්‍රකාශයක් සිදුකර තිබේ. එහිදී ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ උග්‍රවන ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළාදකින බවත් ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පාලනය කරන ලෙස බලධ...

නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මහතාට මිට සුළු මොහොතකට පෙර පෙරහර මාවතේදී ගල් ප්‍රහාරයක් එල්ල වීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. යුද හමුදාව වහාම ක්‍රියාත්මක වී අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන පොලිස් රෝහලට ඇතුළත් ක...

වහාම ක්‍රියාත්මක වනපරිදි දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය කළේය. ඒ අනුව එම කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොද...

ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කරයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ ක...

දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇත. සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ව්‍යවස්ථාපිත ජනවරම ත...

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටළු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් සමග විශේෂ සාකච්ජාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා ඇත. මෙම සාකච්ජාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, එරන් වික්‍රමරත්න සහ කබීර්...

තම පියා හෝ පවුලේ අය ශ්‍රී ලංකාව හැර ගොස් නොමැති බවත්, කිසිදු අවස්ථාවක රටින් බැහැර යෑමට අදහස් කර නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ පුත් නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කර ඇත. " විවිධ කට කතා පැතිරෙනවා අ...

අරලියගහ මන්දිරයට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදා දැඩි ආරක්ෂාව තරකර ඇත. පවතින ඇඳිරිනීතියත් සමග මේ වන විට එම ප්‍රදේශය ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්ව ඇති අතර සාමකාමී පසුබිමක් එහි පවතී. ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරය අසල සිටි විරෝධතාකරුවන් එම ප්‍රදේශයෙන් ඉවත් කර ත...

අපගේ කටුනායක වාර්තාකරු පවසන්නේ කටුනායක ගුවන්තොටුපල ප්‍රදේශයේ විරෝධතා කරුවන් පිරිසක් විසින් රැකවල් ලා සිටින බවයි. යම් ප්‍රභූවරුන් පිරිසක් රටින් බැහැර වීමට සූදානම් වන්නේ යැයි ලද තොරතුරක් මත මෙසේ විරෝධතාකරුවන් ගුවන් තොටුපල රැකවල් ලා සිටින බවද අප වාර්තාකරු පවසයි.

කොළඹ ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. කොළඹ දී ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇත. මේ අතර 28 ...

ඉමදූව ප්‍රාදේශීය සභා සභාපති සරත් කුමාර මහතා ඊයේ රාත්‍රියේ සිය නිවසට එල්ල වූ ප්‍රහාරයකින් මියගොස් ඇත.

සාමකාමී අරගලයක, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නියැළී සිටි ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිබඳ විශ්වාසයක් නැති ජනපති අගමැති සහෝදර දෙපළ විසින් අධම, අවිනීත සහ අශීලාචාර ලෙස සැලකීම දැඩිව හෙළා දකින බවත් මෙයට පූර්ණ ලෙස වගකිම යුතු ජනපතිවරයා සහ අගමැතිවරයා වහාම ධුරයන්ගෙන...

පවතින තත්වය සැලකිල්ලට ගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලා ඇති බව පාර්ලිමින්තු ආරංචි මාර්ග පවසයි. කතානායකවරයා ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ රට තුළ මතුව ඇති තත්වය පිළිබඳවත් ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග ගැනත් ...

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බව වාර්තවේ.මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇත.ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනයේ ...

ඊයේ (මැයි 10) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නිලධාරියා රෝහලට ඇතුළත් කිරීමේදීත් මියගොස් සිටි බවයි. මේ අතර ගාලුමුවදොර පිටියේ සිටි ආණ්ඩු විරෝධී...

බහුජන සංවිධාන විශාල ප්‍රමාණයක් ගෝඨාභය රාජ පක්ෂ මහතාව බලය්ට ගෙන එන්න විශාල කාර්යභාරයක් කළා. වියත්මග සහ ජාතික සංවිධාන එකමුතුව ඉන් කිහිපයක්. ජාතික සංවිධාන එකමුතුව , ජාතික හික්ෂු සංසදය ඇතුළු සංවිධාන ගණනාවක් ඒ තුළ ගොනුවී තිබුන. දැනටත් පවතිනව. ශ්‍රීලංනිපයේ සහ පොහොට්ටුවේ ගැටළු පැවති ප්...

සාමකාමීව විරෝධතා දක්වන ලෙසත් පොදු හෝ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙසත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. “අපි ත්‍රිවිධ හමුදාව අනිවාර්යයෙන්ම රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා. ඔබ මේ අවස්ථාවේදී බුද්ධිමත්ව හිතලා මේ අවස්ථාවේදී සංසුන්ව කටයුතු කරන්න...

ඊයේ (09) පස්වරු 7.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පැනවූ ඇඳිරි නීතිය ලබන බදාදා (මැයි 11) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කර ඇති බව ජ්නාධිපති මාධ්‍යය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය (ඵ්Mඪ්) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. කෙසේ වුවද මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි ව...

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීීය හෙට උදෑසන 7.00 ට අවසන්වේ. එම නිවේදනයට අනුව මහජන ආරක්‍ෂක ආඥා පනතේ 16 වැනි වගත්තිය යටතේ වු නියමයන්ට අනුකූලව අද රාත‍්‍රී 7.00 සිට දිවයින පුරා පනවු ඇඳිරි නීතීීය මෙලෙස අවසන් කරන බව පැවසේ. ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...