ඊයේ (09) පස්වරු 7.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පැනවූ ඇඳිරි නීතිය ලබන බදාදා (මැයි 11) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කර ඇති බව ජ්නාධිපති මාධ්‍යය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය (ඵ්Mඪ්) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
කෙසේ වුවද මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්තියේ විධිවිධාන අනුව ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය නියෝගය අද (මැයි 10) පෙරවරු 7.00 ට ඉවත් කිරීමට නියමිතව තිබිණි.
“විශේෂිත බලයලත් නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලිඛිත බලපත්‍රයක් යටතේ හැර පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා පිටියක හෝ වෙනත් පොදු ප්‍රදේශයක හෝ වෙරළ තීරයක රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත,” යනුවෙන් ජනාධිපති මාධ්‍යය අංශය නිකුත් කළ මාධ්‍යය නිවේදනයේ සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...