ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ සහ අරලියගහ මන්දිරය අසල ‘මයිනා ගෝ ගම’ විරෝධතාවයන්ට මැරවරයින් පිරිසක් පහර දීමේ සිද්ධියෙන් පසු ඇතිවූ උණුසුම් සිද්ධීන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ප්‍රාදේශීය සභා සභාපතිවරයකු, උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු 9 දෙනකු මරුමුවට පත් වී තවත් 260 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික, කළුබෝවිල ඇතුළු තවත් රෝහල්වලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...