ඊයේ (මැයි 10) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ නිලධාරියා රෝහලට ඇතුළත් කිරීමේදීත් මියගොස් සිටි බවයි.
මේ අතර ගාලුමුවදොර පිටියේ සිටි ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.
මී අතර, ගෝඨගොගම විරෝධතා භූමියේ සහ අරලියගහ මන්දිරයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයන් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...