සාමකාමී අරගලයක, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නියැළී සිටි ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිබඳ විශ්වාසයක් නැති ජනපති අගමැති සහෝදර දෙපළ විසින් අධම, අවිනීත සහ අශීලාචාර ලෙස සැලකීම දැඩිව හෙළා දකින බවත් මෙයට පූර්ණ ලෙස වගකිම යුතු ජනපතිවරයා සහ අගමැතිවරයා වහාම ධුරයන්ගෙන් ඉවත්ව යා යුතු බවත්, රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ‘මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...