ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටළු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් සමග විශේෂ සාකච්ජාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා ඇත.
මෙම සාකච්ජාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, එරන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් ද එක්ව ඇති අතර සාකච්ඡාව පැය 03 කට අධික කාලයක් පවත්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...