පවතින තත්වය සැලකිල්ලට ගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලා ඇති බව පාර්ලිමින්තු ආරංචි මාර්ග පවසයි.
කතානායකවරයා ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ රට තුළ මතුව ඇති තත්වය පිළිබඳවත් ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග ගැනත් තීරණයකට එළැඹිය යුතු බවයි.
ඒ අනුව හෙට පෙරවරු දහයට කතානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...