ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීීය හෙට උදෑසන 7.00 ට අවසන්වේ.
එම නිවේදනයට අනුව මහජන ආරක්‍ෂක ආඥා පනතේ 16 වැනි වගත්තිය යටතේ වු නියමයන්ට අනුකූලව අද රාත‍්‍රී 7.00 සිට දිවයින පුරා පනවු ඇඳිරි නීතීීය මෙලෙස අවසන් කරන බව පැවසේ.
ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිකුත් කළ නිවේදනය්ට අනුව නිලධාරියකුගේ ලිඛිත අවසර පත‍්‍රයක අධිකාරිය යටතේ හැර කිසිම පුද්ගලයකුට පොදු මාර්ගයක” දුම්රිය මාර්ගයක” උද්‍යානයක” ක‍්‍රීඩා පිටියක” මුහුදු වෙරළක හෝ පොදු ස්ථානයක” රැදී සිටීමට අවසර නැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...