අරලියගහ මන්දිරයට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදා දැඩි ආරක්ෂාව තරකර ඇත. පවතින ඇඳිරිනීතියත් සමග මේ වන විට එම ප්‍රදේශය ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්ව ඇති අතර සාමකාමී පසුබිමක් එහි පවතී. ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරය අසල සිටි විරෝධතාකරුවන් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...