අපගේ කටුනායක වාර්තාකරු පවසන්නේ කටුනායක ගුවන්තොටුපල ප්‍රදේශයේ විරෝධතා කරුවන් පිරිසක් විසින් රැකවල් ලා සිටින බවයි.
යම් ප්‍රභූවරුන් පිරිසක් රටින් බැහැර වීමට සූදානම් වන්නේ යැයි ලද තොරතුරක් මත මෙසේ විරෝධතාකරුවන් ගුවන් තොටුපල රැකවල් ලා සිටින බවද අප වාර්තාකරු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...