දේශීය පුවත්

සාමකාමීව විරෝධතා දක්වන ලෙසත් පොදු හෝ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙසත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

“අපි ත්‍රිවිධ හමුදාව අනිවාර්යයෙන්ම රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා. ඔබ මේ අවස්ථාවේදී බුද්ධිමත්ව හිතලා මේ අවස්ථාවේදී සංසුන්ව කටයුතු කරන්න. රටක් වශයෙන් අපි මේ අවස්ථාවේදී ඉදිරියට යා යුතුව තිබෙනවා.
ගිනිතියලා, ගහගෙන මරාගෙන මේ අවස්ථාවේදී අපිට මේ දේ කරන්න විදිහක් නෑ. වෙච්ච සිදුවීම මේ වන විට සිදුවෙලා අවසන්. ත්‍රිවිධ හමුදාවක් වශයෙන් මින් ඉදිරියට රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ටිකක් සන්සුන්ව මේ අවස්ථාවේදී කටයුතු කරන්න.රාජ්‍ය දේපළවලට හෝ පෞද්ගික දේපලවලට කරන්න යන හානිකිරීම් කිසිවක් කරන්න එපා. මානුෂිකත්වයට මුල් තැන දෙන්න. ප්‍රචණ්ඩත්වයෙන් මිදී විරෝධතා කරන්න. කළහකාරී ලෙස හැසිරෙන්න එපා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More