දේශීය පුවත්

ඉවසීමේ සීමාවක් ඇති බවත් රටේ ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සූදානම් බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් ...

වානිජ බැංකු කිහිපයක් අද ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 380ක් ලෙස සටහන් කර ඇත.

ජනාධිපතිවරයා වහාම අගමැතිවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බවත් නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත් කළ විගස ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. පාර්ලිමේන්තුව කැඳවන්න කියා කථානායක...

නව අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා අද සවස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත හැකි නම් අගමැතිධුරය පිරිනැමිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්චා...

ලංකා ලීඩ් පුවත් අඩවිය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ උගත් භික්ෂූන් වහන්සේ නමක් පෙන්වා දුන්නේ ඔහු ඇසුරු කළ වඳුරන් විසින් ඔහුව නැති කළ බවයි. එක් කාලයක මර්වින් සිල්වා, තවත් කළෙක සජින් වාස් ගුණවර්ධන සහ ඉන් පසුව පොන්ස්ටන් ප්‍රනාන්දු වැනි වඳුරන්ගේ ඇසුර නිසා ඔ...

ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ආකල්ප පවත්වා ගන්නා ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි. එසේම ජනතා අභිලාෂයන්ට සවන් දෙන ලෙස ද තමන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාප්වහන්සේ ප්‍රකාශ කරයි. <...

ගෝඨා ගෝ ගම විරෝධතා  භූමියේ ප්‍රබල භූමිකාවක් ඉටු කරන මේ මොහොතේ නම සඳහන් කිරීමට අකමැති තරුණ අරගල කරුවෙකු අදහස් දක්වමින් සඳහන් කළේ ගෝඨා ගෝ ගම හෝ මහින්ද ගෝ ගම සටන් බිම්වල මහින්ද එළවා රනිල් ගෙන එනු සටන්පාඨයක් කීසිම අවස්ථාවක තිබුනේ නැති බවය. අපි ගෝඨා ගෝ හෝම් කියන්නෙ මේ රට කන්න වැඩියෙන්ම දායක ...

පිලිපීනයෙන් වාර්තා වන්නේ අලුත්ම පුවතක්. ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Jr, අති විශාල ජන්ද ප්‍රමාණයකින් පිලිපීනයේ ජනාධිපතිවරණයෙන් ජය ලබා ඇති බව. ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Jr යනු, දැනට 65ස් වියේ පසුවන ඔබ අප මීට ඉහතදී අසා ඇති පිලිපීන ඒකාධිපති නායකයෙකු වී සිට බලයෙන් පහ කෙරුණු ෆෙර්ඩිනන්ඩ් මාකෝස් Sr.ගේ සහ ඉමෙල්ඩා ...

බැසිල් රාජපක්ෂ මහතාගේ බලපෑම මත සහ පොදු ජන පෙරමුණේ සහයෝගය ලබාදෙන පොරොන්දුව මත රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රභල බලපෑමක් එල්ල වී ඇති බව වාර්තාවේ. ඒ අතර පක්ෂ 11 සන්ධානය විසින් අගමැතිවරයෙකු නම් කර අන්තර්වාර ආණ්ඩුවක් හැදීමට එකඟතාවය පළකිරීම නිසා ජනාධිපතිවරයා...

මැයි 09 වැනිදා ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දින දෙකක වෙළඳපොල නිවාඩුවකින් පසු අද (මැයි 12) දිනයේ ගනුදෙනු යළි ආරම්භ කරන බව කොළඹ කොටස් වෙළඳ පොළ පවසයි. ඒ අනුව, කොටස් වෙළඳපොලේ වෙළඳ සැසිය පෙරවරු 10.30 සිට 12.30 දක්...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ ‍අග‍්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය. එහෙත් ඔහු විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය ඔහු මඟ හැරීමට කටයුතු කළේය. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරම...

මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වන ප්‍රවෘත්තියක් මගින් කියවෙන්නේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමට නියමිත බවයි.එම වාර්තා වලට අනුව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංක...

මහින්ද රාජපක්ෂ මහතාගේ ඔළුවේ තිබූ මෘග කුමන්ත්‍රණය අසාර්ථක වුවත් යම් මිලිටරිමය පාලනයක් ඇතිකර ගැනීම සඳහා අරාජිකත්වය යොදවා ගන්නේද යන්න ගැන දැඩි සැකයක් මතුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුව...

ශ්‍රී ලංකාව තුළ හමුදාව යෙදවීම පිළිබඳවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඇතිව තිබෙන තත්ත්වය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වඩා හොඳින් නිරීක්ෂණය කරන බව එහි ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරීම ගැන රාජ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ. ශ්...

මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුලුවන් අගමැතිවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරනබව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවසීය.

සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු තුළ ස්වාධීනව කටයුතු කරන බවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත දැනුම්දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා සමග අද සවස රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධව සාකච්චා පවත්වා ඇත.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩයම් විසින් ඉදිරි සතියේදී ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇති අතර ඒ බව ජනාධිපතිවරයා වෙත ද දැන්වීමට කටයුතු කළ බව හිටපු අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි. ඔහු තවදුරටත් පවසා සිටියේ අගමැතිවරයා සදහා යෝජනා වී ඇති නම් දෙකෙන් එකක් ඉදිරියේදී ජාතික ස...

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් අද දිනයේ අමතමින්, මේ අවස්ථාවේදී රජයේ මූලිකම වගකීම වන්නේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බවත් ඒ අනුව කළහකාරීන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට නියෝග ලබා දී තිබෙන බවත් පැවසුවේය. ඊයේ ඇතිවූ සිද්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...