නව අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා අද සවස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත හැකි නම් අගමැතිධුරය පිරිනැමිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්චාවේදී ප්‍රකාශකර ඇතැයිද වාර්තාවේ. මේ වන විට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හි මන්ත්‍රීවරු රැසක් රනිල් වික්‍රමසිංහම මහතාට සහාය පළකිරීමට මේ වන විට කැමැත්ත පළකර ඇතැයිද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...