ගෝඨා ගෝ ගම විරෝධතා භූමියේ ප්‍රබල භූමිකාවක් ඉටු කරන මේ මොහොතේ නම සඳහන් කිරීමට අකමැති තරුණ අරගල කරුවෙකු අදහස් දක්වමින් සඳහන් කළේ ගෝඨා ගෝ ගම හෝ මහින්ද ගෝ ගම සටන් බිම්වල මහින්ද එළවා රනිල් ගෙන එනු සටන්පාඨයක් කීසිම අවස්ථාවක තිබුනේ නැති බවය.
අපි ගෝඨා ගෝ හෝම් කියන්නෙ මේ රට කන්න වැඩියෙන්ම දායක වුණු මිනිහෙකුට අගමැතිකම දෙන්න නොවේ යැයි ඔහු එක හඬින් එකහඬින් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...