දේශීය පුවත්

ලංකා ලීඩ් පුවත් අඩවිය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ උගත් භික්ෂූන් වහන්සේ නමක් පෙන්වා දුන්නේ ඔහු ඇසුරු කළ වඳුරන් විසින් ඔහුව නැති කළ බවයි. එක් කාලයක මර්වින් සිල්වා, තවත් කළෙක සජින් වාස් ගුණවර්ධන සහ ඉන් පසුව පොන්ස්ටන් ප්‍රනාන්දු වැනි වඳුරන්ගේ ඇසුර නිසා ඔහුගේ කීර්තිනාමය විනාශ වූ බව උන් වහන්සේ සඳහන් කළහ. අවසානයේදී පොන්ස්ටන් වඳුරා විසින්ම මුවහත් කළ කඩුව ඔහු අතට දීම නිසා වසර 50 කට අධික දේශපාලන ජීවිතය ඛේදවාචකයකින් අවසන් වූ බව සඳහන් කළ උන් වහන්සේ පංච තන්ත්‍රයේ සඳහන් වන රජුගේ ආරක්ෂාවට කඩුව අතැතිව සිටි වඳුරා මැස්සා එලවීමට කඩුවෙන් කෙටීම නිසා රජු මරණයට පත්වීමේ කථාව දේශනා කළහ. අවසන් වශයෙන් උන් වහන්සේ සඳහන් කළේ හත් වැනි පන්තියේ පෙළ පොතක පවා පළවූ එම කථාව මහින්ද රාජපක්ෂ මහතා ගැඹුරින් තේරුම් ගත්තේ නම් ජොන්ස්ටන් වැනි වඳුරන්ගේ ලනු ගිලින්නේ නැති බවද සඳහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More