ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ආකල්ප පවත්වා ගන්නා ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි. එසේම ජනතා අභිලාෂයන්ට සවන් දෙන ලෙස ද තමන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාප්වහන්සේ ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...