දේශීය පුවත්

ජනාධිපතිවරයා වහාම අගමැතිවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බවත් නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත් කළ විගස ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාර්ලිමේන්තුව කැඳවන්න කියා කථානායකවරයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තියෙනවා. ජනාධිපතිතුමාට දැන් පුළුවන් මේ වාතාවරණය යටතේ අගමැති නැති වුණත් පාර්ලිමේන්තුව කැඳවන්න. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය වහාම පත් කරන්න ඕනෑ. දැන් මුළු බලයම ජනාධිපති භාරයේ තියෙන්නේ. ජනාධිපතිවරයා කෙරෙහි කාටවත් විශ්වාසයක් නැහැ. එතුමා ඉල්ලා අස්වෙන්න ඕනෑ කියලා මේ වෙලාවේ හඬක් නැගෙනවා. මේ වෙලාවේදී එතුමා භාරයේ සියලු බලය තියෙන්න බැහැ… යනුවෙන්ද ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More