ශ්‍රී ලංකාව තුළ හමුදාව යෙදවීම පිළිබඳවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඇතිව තිබෙන තත්ත්වය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වඩා හොඳින් නිරීක්ෂණය කරන බව එහි ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරීම ගැන රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයාගෙන් මාධ්‍යවේදියකු කළ විමසීමට පිළිතුරු වශයෙන් මෙසේ හෙළි කර ඇත.
සාමකාමී විරෝධතාවලට එල්ල වූ ප්‍රහාර ගැන පරීක්ෂණ පවත්වා ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් නෙඩ් ප්‍රයිස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...