දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ මහතාගේ බලපෑම මත සහ පොදු ජන පෙරමුණේ සහයෝගය ලබාදෙන පොරොන්දුව මත රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රභල බලපෑමක් එල්ල වී ඇති බව වාර්තාවේ.

ඒ අතර පක්ෂ 11 සන්ධානය විසින් අගමැතිවරයෙකු නම් කර අන්තර්වාර ආණ්ඩුවක් හැදීමට එකඟතාවය පළකිරීම නිසා ජනාධිපතිවරයා දෙලොවක් අතර හිරවී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි. එසේ වුවත් පොදු ජන පෙරමුණේ බලපෑම මත ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂගේ යෝජනාවට එකඟ වීමට වැඩි ඉඩක් තිබෙන බවද එම ආරංචි මාර්ග තහවුරු කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More