ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩයම් විසින් ඉදිරි සතියේදී ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇති අතර ඒ බව ජනාධිපතිවරයා වෙත ද දැන්වීමට කටයුතු කළ බව හිටපු අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.
ඔහු තවදුරටත් පවසා සිටියේ අගමැතිවරයා සදහා යෝජනා වී ඇති නම් දෙකෙන් එකක් ඉදිරියේදී ජාතික සභාව මගින් යෝජනා කරනු ඇති බවත්ය.
එමෙන්ම සජිත්, හෝ කරූ සමග තම පක්ෂය ආණ්ඩු සැදීමට කටයුතු නොකරන බවත් එසේ වුවහොත් ජාතික නිදහස් පෙරමුණ වන තම පක්ෂය විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
නීතිඥ සංමයේ යෝජනා සම්බන්ධයෙන්ද අප කළ විමසීමකදී ඔහු සදහන් කර සිටියේ එක එක සංගම්වල ලණු කාලා අපි දේශපාලන තීන්දු තීරණ නොගන්නා බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Please don’t let our mother land divide and become federal state. We voted for you for that reason