මහින්ද රාජපක්ෂ මහතාගේ ඔළුවේ තිබූ මෘග කුමන්ත්‍රණය අසාර්ථක වුවත් යම් මිලිටරිමය පාලනයක් ඇතිකර ගැනීම සඳහා අරාජිකත්වය යොදවා ගන්නේද යන්න ගැන දැඩි සැකයක් මතුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඇඳිරිනීතිය පනවා පොලිසිය සහ හමුදාව යොදවා තිබියදී පවා ප්‍රචණ්ඩකාරීත්වය පැතිරවීම පිටුපස ඉතා පැහැදිලිව ආණ්ඩුවේ දේශපාලන වුවමනා ඇති බව පැහැදිලි බවත් කී හෙතෙම එබැවින් මේ මොහොතේ ප්‍රචණ්ඩකාරීත්වය වැළැක්වීම ජනතාවගේත් වගකීමක් බවත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...