ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය. එහෙත් ඔහු විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය ඔහු මඟ හැරීමට කටයුතු කළේය. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත්තේ නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමටයි.
මේ සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ දේශපාලන විචාරකයින් පවසා සිටියේ එම තත්ත්වය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂ නායක ධුරය ද අහෝසි වී යාමට ඉඩ කඩ නිර්මාණය වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...