ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද සියලුම පණිවිඩ, ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත ලබා දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරනු ලබන බවයි. ඒ අනුව කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නි...
කලින් ප්‍රකාශ කළ පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. එළඹෙන දහතුන් වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝ...
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඊයේ (10) මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ යුක්රේනයේ “රුසියානු ආක්‍රමණය” ශ්‍රී ලංකාවේ වත්මන් නොසන්සුන්තාවයට අර්ධ වශයෙන් වගකිව යුතු බවයි. ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන හිඟය සහ ඒවායේ මිල ගණන් අහස උසට නැඟීම හේතුවෙ...
ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි මහතා ඊයේ(10) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම බහුතර ජනතා ඡන්දයකින් බලයට පත්වූවන් බවයි. ඔවුන්ගේ නීත්‍යානුකූල ආණ්ඩුව මැර කණ්ඩායම් එක්ව පලවා හැරීම ඉන්දියාව නොඉවසි...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ රටේ සාමය පවත්වාගෙන යෑමට සහය දෙන ලෙස ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක්ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ සාලිය පීරිස් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම ඇතුලු දේපල වලට කරනු ලබන හානි හෙලා දකින බවයි. එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ මෙවැනි ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ ආර...
සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පැවැති සාකච්ඡාවකට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මියගේ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ආපසු එන අවස්ථාවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කිස...
දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පවතින දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදය සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ක්‍රමවත් සංක්‍රාන්තියක් සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගයෙන්, අවධානය යොමු කර ඉක්මනින් ක්‍රියා කරන ලෙස යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජනපදය ඉරිදා ශ්‍රී ල...
කොල්ලුපිටිය 5 වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට කටයුතු කළ පිරිස අතර සිටි පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. අත්අඩංගුවට ගත් පිරිස අතර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණය...
ඊයේ(09) සවස පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට වූ පක්ෂ නායකයන්ගේ මතය කතානායකවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා යවා ඇති අතර එයට ප්‍රතිචාර ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වැනි දා ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් කතානායකවරයාට දන්වා ඇත...
රට තුල ඇතිවී තිබෙන වාතාවරණය හමුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට යැයි පවසමින් මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් තම ධූර වලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. එම දෙපල විසින් කතානායකවරයාට යවන ලද ලිපිය පහතින්..
ඊයේ(10) පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව කථානායක කාර්යාලය පවසයි. පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් ඊයේ (ජුලි 09) සවස ඔහුගේ නිල නිවසේ දී පැවැත්විණි. ...
අද දහවල් ජනාධිපති මන්දිරය අල්ලා ගත් අරගලකරුවන් ඔවුන්ගේ කෙටි කාලීන වැඩ පිළිවෙල ඇතුලත් ප්‍රකාශනය එළි දැක්වීය. https://youtu.be/mXgdstNirfc අරගලකරුවන්ගේ ජූලි07 ප්‍රකාශය...
ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු එරට ජනාධිපති මන්දිරය අල්ලා ගත් අවස්ථාවේදී හැසිරුණු අයුරුත් ජූලි 09 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරය අල්ලා ගත් අවස්ථාවේදී හැසිරෙන අයුරුත් මනා සමාන කමක් දක්නට ලැබෙන බව "මුහුණු පොතේ" පලවන මෙම ඡායාරූප වලින් කියවේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායක යැවීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වීමට නියමිත බවද එම වාර්තා වැඩි දුරට...
කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ආරක්ෂාව සලසමින් සිටි පොලිසිය සහ අරගලකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තාවේ. අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ පෞදගික නිවස ආසන්නයට ගොස් එහි මාර්ග බාධක බිඳගෙන ප්...
පැන නැගී ඇති තත්වය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසීමේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වීය. " අරගලකරුවන්ගේ පමණක් නොව සෙසු ජනතාවගේ කෝපය සහ විරෝධය සාධාරණයි. අප සංවිධාන තුලත් ඒ විරෝධය සහ කෝපය ...
මුළු රට ම ආවරණය කරමින් ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත අතර ලෝක ආහාර වැඩසටහන් අධ්‍යක්ෂවරයා ද මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ද එම කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්ෂික රජයකට බලය දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
මේ මොහොතේ ජනතා අභිලාෂයට හිස නමමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය යුතුව තිබේ. ඉන් අනතුරුව දේශපාලන ස්ථාවරභාවය ඇති කෙරුමට සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුතුවේ. ඒ වෙනුවෙන් ඉතාම කඩිනමින් ජනතා විශ්වාසය හා ජාත්‍යන්තර වි...
ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන් අතරට පැමිණි රාජිත සේනාරත්න මහතාට අර්ගලකරුවන් පහරදී පලවා හැර ඇති බව සමාජ ජාලා පරිශීලකයන් අතර සංසරණය වන වීඩියෝ පටයකින් තහවුරු වේ. මීට පෙර ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතාද අරගලකරුවන්ගේ ප්‍රහාරයකට ලක්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...