ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අරගලකරුවන් අතරට පැමිණි රාජිත සේනාරත්න මහතාට අර්ගලකරුවන් පහරදී පලවා හැර ඇති බව සමාජ ජාලා පරිශීලකයන් අතර සංසරණය වන වීඩියෝ පටයකින් තහවුරු වේ.
මීට පෙර ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතාද අරගලකරුවන්ගේ ප්‍රහාරයකට ලක්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...