ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද සියලුම පණිවිඩ, ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත ලබා දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරනු ලබන බවයි.
ඒ අනුව කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිල නිවේදන ලෙස සලකා බලන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සියළුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...