ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායක යැවීමට නියමිත බව වාර්තා වෙයි.
ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වීමට නියමිත බවද එම වාර්තා වැඩි දුරටත් පවසයි.
ඉන් පසු සතියක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා නව ජනාධිපතිවරයකු පත් කර නව රජයක් පත්කර ගැනීමට පියවර ගනු ඇති බවද එම වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...