සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පැවැති සාකච්ඡාවකට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මියගේ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ආපසු එන අවස්ථාවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කිසියම් පුද්ගලයෙකුගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
එම පුද්ගලයා මන්ත‍්‍රීවරයාට පහර දීමට සූදානම් වූ අතර මන්ත්‍රීවරයා එම අවස්ථාව මගහැර වාහනයට නැගී යන්නට ගියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...