දේශීය පුවත්

කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ආරක්ෂාව සලසමින් සිටි පොලිසිය සහ අරගලකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තාවේ.

අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ පෞදගික නිවස ආසන්නයට ගොස් එහි මාර්ග බාධක බිඳගෙන ප්‍රවේශවීමට ගත් උත්සාහය වැලැක්වීමට පොලිසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවද අප වාර්තාකරුවෝ පවසති.

පොලිස් ප්‍රහාර හේතුවෙන් මාධ්‍යවේදීන් ඇතුළු කීප දෙනෙක්ම තුවාල ලබා ඇති බවද අප වාර්තාකරුවෝ වැඩිදුරටත් පැවසූහ.

කෙසේ වුවද මේ වන විට අප වෙත ලැබෙන වාර්තා වලින් කියවෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අරගලකරුවන් විසින් ගිනි තබා ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More