ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ රටේ සාමය පවත්වාගෙන යෑමට සහය දෙන ලෙස ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක්ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැත්වූ මෙම මාධ්‍යය සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා සිටියේ, රටේ ඇතිව තිබෙන අර්බුධකාරී වාතවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කරගැනීම සඳහා අවස්ථාවක් උදාවි ඇති මේ මොහොතේ රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වෙත ලබා දෙන ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...