මේ මොහොතේ ජනතා අභිලාෂයට හිස නමමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය යුතුව තිබේ. ඉන් අනතුරුව දේශපාලන ස්ථාවරභාවය ඇති කෙරුමට සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුතුවේ.
ඒ වෙනුවෙන් ඉතාම කඩිනමින් ජනතා විශ්වාසය හා ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැකි අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පියවර ගත යුතුව ඇත.
විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2022 07.09
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...