දේශීය පුවත්

පැන නැගී ඇති තත්වය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසීමේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

” අරගලකරුවන්ගේ පමණක් නොව සෙසු ජනතාවගේ කෝපය සහ විරෝධය සාධාරණයි. අප සංවිධාන තුලත් ඒ විරෝධය සහ කෝපය එලෙසම තියෙනවා.එහෙත් අප මහා පින්තූරය දකිනවා.ටයිටැනික් නැව ගිලෙන්න හේතු වුනේ කපිතාන්ගේ වරද බවට විවාදයක් නැහැ. එහෙත් කපිතාන් සහ කපිතාන්ගේ ගෝලයා මුහුදට දැමීමෙන් නැව ගිලෙන එක වලකින්නේ නැහැ.ශ්‍රී ලංකාව නැමැති නැව ආර්ථික අර්බූදය තුළ ගිල්ලවන ජාත්‍යන්තර මෙහෙයුමක් තියෙනවා.

එහෙත් අප රටේ බහුතර ජනතාව ඒ බව දකින්නේ නැහැ.අපි ගිලෙන නැව ඇතුළේ කුළල් කා ගන්නවා. නැව අතහැරලා කපිතාන්ට සහ ඔහුගේ සහයකයාට මුහුදට පැනපන් කියලා බල කරනවා. ජූලි 25 වෙනිදා හැමිල්ටන් එක්ස්ප්‍රස් බැංකුවේ ජාත්‍යයන්තර ස්වෛරී බැඳුම්කර නඩුවට අදාළ තීන්දුව අනුව අපට ජාත්‍යයන්තර මුල්‍යය වෙළෙඳ පොළේ සුනාමියකට අපට මුහුණ දීමට සිදුවෙනවා. එතකොට නැවට වෙන්නේ මොකක්ද?”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More